කළු ඉරිදා සමරමින් කාර්දිනල් තුමා කල ප්රකාශය
2019 පාස්කු ඉරිදා ප්රහාරයට විරුද්දතාවය ප්රකාශ කිරීම සම්බන්දව මාර්තු 07 වන ඉරිදා “Black Sunday” කළු ඉරිදා යනුවෙන් අදරුගුරු පැදවිය විසින් ප්රකාශ කරනලදී. මෙතෙක් එම ප්රහාරය වසර දෙකකට අසන්න වුනත්ග මෙතෙක්ත විදිමත්ව යුක්තිය ඉටුවීමක් සිදූවී නොමැත....