Category: Uncategorized

Uncategorized

පුතාගේ වරද නිවැරැදි කරන්න අහිංසක කාන්තාවක් අමාරුවේ දාන්න පොලී මුදලාලි කෙනෙක් එස්.අයි. එක්ක ගහපු ගේම

දිනය හරියටම ඉකුත් 05 වැනි සඳුදාය. ගම්පහ මල්වතුහිරිපිටියේ පිහිටි බුත්පිටිය පාසල සිය දෛනික අධ්‍යාපන කටයුතු ආරම්භ කර වැඩි වේලාවක් ගතවී තිබුණේ නැත. නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පිරිසක් හිටිහැටියේම බුත්පිටිය මහා විද්‍යාලයට ඇතුළු විය. පොලිස්...
Uncategorized

පක්ෂ දේශපාලනය ඉවත දමා ජනතාවගේ ආහාර ගැටලුව විසඳීමට කැපවෙමු – ජනපති

සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය ඉවත දමා, ආහාර සුරක්ෂිතතාව ඇති කර ජනතාවගේ ආහාර ගැටලුව විසඳන වැඩපිළිවෙලට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (15) පෙරවරුවේ අම්පාර හාඩි උසස් තාක්ෂණ...
Uncategorized

මිරිස් කුඩු, තුනපහ පදමට දැමූ කතාවක්..!

පසුබිම – රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ පුතා විස්සක පමණ පිරිසක් සමග පියා යටතේ ඇති කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය යටතේ ලියාපදිංචි ටොයෝටා 141 වර්ගයේ කළු පැහැති WP KX 8472 දරන මෝටර් රථයෙන් පැමිණ සැප් 26...
Uncategorized

ආණ්ඩුව ක්‍රමවත්ව රටම බංකොලොත් කරයි! රටේ දූෂිතම අමාත්‍යංශ ගොන්න මෙන්න…

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ සතු සහ ලැබීමට නියමිත ඉන්ධන තොග ක්‍රමවත්ව දිවයින පුරා ඉන්ධනහල් වෙත බෙදාහැරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජුනි 17 දින මුදල් සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශ සහ මහ බැංකු නායකත්වයට උපදෙස්...
Uncategorized

පොලිස්පතිවරයා අද මානව හිමිකම් කොමිසම වෙත කැඳවයි

රඹුක්කන නගරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මානව හිමිකම් කොමිසම වෙත අද කැඳවා තිබේ. ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සදහන් කළේ අද පෙරවරු 11.00ට අදාළ නිලධාරීන්ට කොමිසම හමුවේ පෙනී සිටින...
Uncategorized

දවස් තුනකට ගෑස් ඇවිත්

ගෑස් ගොඩබෑමට මහ බැංකුව ඩොලර් නිකුත් කරයි ගෑස් මෙට්‍රික් ටොන් 2500ක තොගයක් ගොඩබෑම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (07) පස්වරුවේ ඩොලර් නිකුත් කර ඇත. මෙම ගෑස් තොගය ප්‍රමාණවත් වන්නේ දින තුනකටය. එම ගෑස් ගොඩ...
Uncategorized, ප්‍රවෘත්ති

‘අපේ විරුවා’ සින්දුව ඇසීම දඩුවම් ලැබිය හැකි වරදක් !

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ඉදිරිපත් වූ අවස්ථාවේදී ඔහුගේ මැතිවරණ තේමා ගීතයක් ලෙස යොදාගත් ‘අපේ විරුවා’ ගීතය, මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ අනිසි ලෙස යොදා ගෙන තිබීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත...
Uncategorized

කොළඹ වරාය නගරයේ දී සෙල්ෆි ගන්න ගාස්තු අයකරන බවට පැතිරෙන වාර්තා අසත්‍යයයි

කොළඹ වරාය නගරයේ දී සෙල්ෆි ගන්න ගාස්තු අයකරන බවට පැතිරෙන වාර්තා අසත්කොළඹ වරාය නගරයේදී ලබාගන්නා පුද්ගලික ඡායාරූප සහ වීඩියෝ දර්ශන සඳහා ගාස්තු ගෙවිය යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් මුළුමනින්ම අසත්‍ය බව එම...
Uncategorized

පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 4 ක් එජාපයට දෙන කතාවක් : රවී නිදහස් කළෙත් ඒකටලු

ආණ්ඩු පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 4 ක් එක්සත් ජාතික පක්ෂයට ලබා දීමේ සාකච්ඡාවක් යන බවට තොරතුරු හෙළිදරව් වනවා. එසේ මන්ත්‍රී ධූර 4 ක් ලබා දෙන්නේ නම් ඊට හිලව් වන ලෙස ඉටුකර දෙන බවට ප්‍රතිඥාවක්ද...
Uncategorized

රබර්-පොල්-කුරුඳු අපනයනයෙන් කෝටි 80,000ක ඓතිහාසික ආදායමක්

රන්මලී සෝමසිරි රබර්, පොල් සහ කුරුඳු අපනයනය කිරීමෙන් මේ වසරේදී රුපියල් කෝටි 80,000ක (අමෙරිකානු ඩොලර් බිලියන 4ක) ආදායමක් උපයා ගෙන තිබේ. මෙය මෙරට ඉතිහාසයේ ලද වැඩිම අපනයන ආදායම බව වැවිලි කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ...