මහ පොලිස් ලොක්කන්ට තෑගි දෙන්න සල්ලි එකතු කළ OICලා 94කගේ නම් CIDයට
ඉහළ පොලිස් නිලධාරීන්ට තෑගි බෝග ලබාදීමට මුදල් එකතු නොකරන ලෙසට ලබා දී ඇති නියෝග නොතකා මුදල් රැස්කර ඇති පොලිස් ස්ථානාධිපතිවරු 94 දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් පවත්වා එම ස්ථානාධිපතිවරුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට...