19 අහෝසි කරනවා කියන්නේ ව්‍යවස්ථා සභාවේ බලය කථානායකගෙන් ජනාධිපතිගේ අතට දීමයි – කීර්ති තෙන්නකෝන්
19 අහෝසි කරනවා කියන්නේ ව්‍යවස්ථා සභාවේ බලය කථානායකගෙන් ජනාධිපතිගේ අතට දීමයි. සරත් වීරසේකරට පළාත් සභා දීලා, මහින්දානන්ද ව්‍යවස්ථා සභාවට දාලා හදන විමානේ ප්‍රජතන්ත්‍රවාදයේ දෙවියන්ට නම් වෙන්න බෑ. හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් 19 වන ව්‍යවස්ථා...