කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය සභා Art For Peace වැඩසටහන
අන්‍ය ආගමික හා සංස්කෘතික වටිනාකම්වලට ගරුකරමින්, විවිධත්වය හා සාමූහිකත්වය තුළින් සමාජය බෙදාහදා ගැනීමත්, සාමූහික සිතුවම්කරණය තුළින් සහෝදරත්වය හා සහජීවනය පිළිබඳ අවබෝධය වර්ධනය කිරීමත් අරමුණු කරගනිමින් 2020.09.25 වන දින මාර/කිරින්ද ආදර්ශ ප්‍රා.විදුහලේ සිංහල දූ දරුවන් 15දෙනෙකු...