ජනප්‍රිය මතයට කඩේ යෑමට පෙර අවසානය තෙක් කියවන්න – රෙහාන් ජයවික්‍රම
ඊයේ දින එනම් (2021/01/15) දින, වැලිගම නගරයේ පදිංචිව සිටි මාස දෙකක් වයසැති කොරෝනා ආසාධිතව මියගිය කුඩා මුස්ලිම් බිලිඳියකගේ දේහය හිත් පිත් නැති අයුරින් ආදාහනය කිරීමට රජය විසින් කටයුතු කර තිබූ බව අසන්නට ලැබුණි. මෙම අශිෂ්ට...