Month: February 2021

ප්‍රවෘත්ති

ලෝකයේ ඔ්නෑම තර්ජනයකදී අපේ සහාය ශ‍්‍රී ලංකාවටයි..- චීන රජයෙන් නිල දැනුම්දීමක්..

ගෝලීය මට්ටමින් ශ්‍රී ලංකාවට බලපාන ඕනෑම ගැටලුවක දී තම සහය ශ්‍රී ලංකාවට ලබා දෙන්නේ යයි චීනය දැනුම් දී ඇත. ලොව බලවත් රටවල් මානව හිමිකම් නාමයෙන් කුඩා රටවල් පීඩාවට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවද චීන...
ප්‍රවෘත්ති

භූමදාන ගැසට් එක ඉම්රාන් සිය FB පිටුවේම ප්‍රදර්ශනය කරයි

ශ්‍රී ලංකා රජය කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානයට අවසර ලබා දෙමින් නිකුත් කළ ගැසට් නිවේදනය පකිස්තාන ජනාධිපති ඉම්රාන් ඛාන් සිය ෆේස්බුක් පිටුවේ පල කර තිබේ. Lankatruth
ප්‍රවෘත්ති

සහරාන් හෂීම්ගේ ළමා කාලය පිළිබඳව ඔබ නොදත් කතාව

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඉකුත්දා නිකුත් විය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් යුත් එම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස, අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල්...
ප්‍රවෘත්ති

පාස්කු බෝම්බ ප‍්‍රහාර එල්ල කර ඇත්තේ මෛත‍්‍රිපාල සිරිසේන හා ඥාණසාර හිමියි.. කොමිසම් වාර්තාවෙන් හෙලිවන්නේ එයයි..

පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද ජනාධිපති කොමිසම පත් කිරීමේ අරමුණු ඉටු වූ බවක් එහි අවසන් වාර්තාවෙන් නොපෙනෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා...
ප්‍රවෘත්ති

කොවිඩ් මරණ භූමදානයට මාර්ගෝපදේශ නිකුත් කිරීමට පෙර තැනක් සොයා ගන්න අවශ්‍යයි’

Covid 19 වෛරසය ආසාදනය වීමෙන් ජිවිතක්ෂයට පත්වු පුද්ගලයින්ගේ සිරුරූ භූමදානය සිදුකිරීමට හැකි ස්ථානයක් සොයා ගත යුතු බවත් ඊට අදාළ මාර්ගෝපදේශ නිකුත් කිරීම සිදුකළ හැකිවන්නේ ඉන් පසුව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන...
ප්‍රවෘත්ති

නැති ප්‍රශ්න ඇති කරගන්නා හැටි තේරුම් ගන්න හොඳ උදාහරණයක් තමයි කොවිඩ් මරණ භූමදාන ගැටලුව

නැති ප්‍රශ්න ඇති කරගන්නා හැටි තේරුම් ගන්න හොඳ උදාහරණයක් තමයි කොවිඩ් මරණ භූමදාන ගැටලුව. එය සැබැවින්ම ගැටලුවක් නොවේ. නමුත් කවුරුන් විසින් හෝ එය ගැටලුවක් බවට හැරෙව්වා. විද්‍යාත්මක දැනුමෙන් මොට කර ඇති සමාජය එම ගැටයට ලෙහෙසියෙන්ම...
ප්‍රවෘත්ති

කොවිඩ් මෘතදේහ භූමධානය සතියකින් කල්යය්

‘කොවිඞ් 19’ වෛරසය ආසාදනය වීම නිසා මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය සම්බන්ධ සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබන සතියේ ප‍්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. මේ සම්බන්ධව ඊයේ (26 දා* පැවැති...
ප්‍රවෘත්ති

වෙල්ගමට සජිත් පක්ෂයේ ලොකු තැනක් දෙයි

 February 27, 2021  නව ලංකා නිදහස් පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර් වෙල්ගම මහතා සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ලෙස පත්කර තිබෙනවා. ඊයේ ඒ මහතා විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින්...
ප්‍රවෘත්ති

UNHRC හිදී ලෝක බහුතරය සහ මුස්ලිම් රටවල් ලංකාව සමගින්.. චීන-රුසියා නිෂේද බලයද එක්වෙයි..

මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී ශ්‍රී ලංකාවට පක්ෂව රටවල් 21 එකක් අදහස් පල කර ඇත. ශ‍්‍රී ලංකාවට විරුද්ධව මහකොමසාරිස්වරියගේ යෝජනාව සමග පක්ෂව රටවල් 15 එක්ව ඇත. ශ්‍රී ලංකාවට...
ප්‍රවෘත්ති

පාස්කු බෝම්බ කොමිසමට රනිල්ගෙන් ප‍්‍රහාරයක්.. ජනපතිට සමච්චලයකුත් කරයි..

පාස්කු ප්‍රහාරයේ ඇත්ත කරුණු කිසිවක් හෙළි නොකළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව “එක රටක් එක නීතියක්” වැනි දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය හා සමාන නිකන්ම නිකන් ලියවිල්ලක් පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ...