ජිනීවා යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඇතිවන බලපෑම කුමක්ද ? -BBC
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පසුගිය දා අනුමත කළ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව රටට එරෙහිව ගෙන එන ලද්දක් ලෙස සමහරුන් හඳුන්වා දෙද්දී ඇතැමෙකු පවසන්නේ එය රටේ මානව හිමිකම් තත්ත්වය වර්ධනය කිරීමේ අරමුණින් ගෙන ආ යෝජනාවක්...