චීන ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණේ ඇයි?
මහජන චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි බදාදා (අප්‍රේල් 28) ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවට හමුදා ආධාර ලබාදීම තහවුරු කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ...