කොවිඩ්: වෛරසය පැමිණියේ සතෙකුගෙන් ද? විද්‍යාගාරයකින් ද?
කොවිඩ් 19 රෝගය ආරම්භ වූයේ කෙසේදැයි සොයාගැනීම සඳහා නැවත විමර්ශන බල ගන්වන ලෙස එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් සිය බුද්ධි අංශ නිලධාරීන්ට නියෝග කර තිබේ. මෙම වෛරසය චීනයේ රසායනාගාරයකින් පිට වූයේද යන්න සොයා බැලීම ද...