Month: June 2021

ප්‍රවෘත්ති

ඉගිලෙන කාර් : මෝටර් රථයෙන් ගුවන් ගමනක් – අනාගත සිහිනය සැබෑවන ලකුණු

පියාසර කරවිය හැකි මෝටර් රථයක් විනාඩි 35ක අත්හදා බැලීමේ ගුවන් ගමනක් සම්පුර්ණ කර තිබේ. මෙම ගුවන් ගමන සිදු කර ඇත්තේ ස්ලෝවැකියාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ දෙකක් අතරය. මීට සවිකර ඇති දෙමුහුන් (hybrid) වර්ගයේ BMW එන්ජිම බල ගැන්වෙන්නේ...
ප්‍රවෘත්ති

බැසිල් රාජපක්ෂ කාගේ බලාපොරොත්තුව ද? – රජිත් කීර්ති තෙන්නකෝන්

බැසිල් රාජපක්ෂ ඇමති – අගමැතිවීම සමාජ කණ්ඩායම් 10 ක බලාපොරොත්තුවයි. පළමුව, ‘පොහොට්ටුව‘ ට බලය ලබා ගැනීමට ලංකාවේ හතර දිග් භාගයේ ලක්ෂ 4 කට ආසන්න පිරිසක් වසර තුනක් දිනපතා, අඛණ්ඩව සැලසුමකට වැඩ කළේය (ධනසිරි අමතුරංග Danasiri...
ප්‍රවෘත්ති

උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ බර අඩුවෙයි, වැසියෝ කනස්සල්ලෙන්

නායක කිම් ජොන් අන් ශරීරයේ බර හදිසියේ අඩු වීම ගැනීම ගැන කනස්සල්ල පළ කරන උතුරු කොරියානු පුරවැසියෙකුගේ පෙර නොවූ විරූ රූපවාහිනී වීඩියෝ පටයක් එරට තුළ විකාශය කර තිබේ. උත්තරීතර නායකයාගේ ප්‍රතිරූපය රාජ්‍ය මාධ්‍යයෙන් දැඩි ලෙස...
ප්‍රවෘත්ති

සාරා ජීවතුන් අතරද නැද්ද? බොරු කියන්නේ ඇමතිද-නිලධාරීන්ද-කොමිසමද?

“සාරා කියන කාන්තාව ජීවත්වෙලා ඉන්නවාද නැද්ද කියන එක සම්බන්ධව තාම ස්ථිර නැහැ. මොකද ඇය ජීවත්වෙලා ඉන්නවා කියලා කියපු සාක්ෂි සියල්ලක්ම පරස්පර විරෝධීයි සාවද්‍යයි කියලා ඔප්පුවෙලා තියෙනවා. ඒ හින්දා දැනට ඒ DNA අපි පරීක්ෂා කළා දෙපාරක්....
ප්‍රවෘත්ති

ලංකාවට සුදු නෙළුම් තව තවත් ඕනෑ කර තිබේ..

ඊයේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ හැත්තෑ හයවැනි උපන්දිනයයි . චන්ද්‍රිකාගේ ගුණ වයන්නන් මෙන්ම ඇගේ පාලනය විවේචනය කරන්නන් ද මේ මොහොතේත් සිය මත පල කරන සමයක මේ සටහන ලියන්නට සිතුණේ ඇය බලය අතහැර (මතක තබාගන්න “බලය...
ප්‍රවෘත්ති

බැසිල්ට බාල්දියක් ! – මන්ත්‍රී ෆලීල් මර්ජාන්ට ඉල්ලා අස්නොවන්නැයි අගමැති කියලා !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සඳහා ඉල්ලා අස්වීමට නියමිතව සිටි ජාතික ලැයිස්තු මන්ත්‍රී මොහොමඩ් ෆලීල් මර්ජාන් ට ඉල්ලා අස්නොවන්නැයි අගමැතිවරයා දැනුම් දී ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර...
ප්‍රවෘත්ති

කොවිඩ්: අන්තර්ජාලයට ඇබ්බැහි වී සිටින දරුවන්ට මග පෙන්වන සිත්තරාවිය

මේ ගෙවී යන්නේ බොහෝ දෙනා ‘කොරෝනා ආතතියෙන්’ පීඩා විඳින කාලයකි. වසරකට වැඩි කාලයක් පාසල් වසා තැබීම නිසා විශේෂයෙන් දරුවන් මේ ගැටලුවෙන් පීඩා විඳින බව මවුපියෝ පවසති. ඇතැම් දරුවන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් දක්නට ලැබේ. එමෙන්ම තම දරුවන්...
ප්‍රවෘත්ති

කොවිඩ්: ඩෙල්ටා ප්ලස් බිහිසුණු වේවි ද?

කොවිඩ් දෙවැනි රැල්ල ඉන්දියාවට අතිශය දරුණු විය. ආසාදිතයන් සහ මරණ වාර්තා වීම අඩුවෙමින් පවතින අතර රට නැවත විවෘත කිරීම ක්‍රමයෙන් ආරම්භ වෙමින් පවතී. නමුත් තව මාස කීපයකින් තුන්වැනි රැල්ලක් ඉන්දියාව පුරා ව්‍යාප්තවිය හැකි බවට විශේෂඥයෝ...
ප්‍රවෘත්ති

News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka කොවිඩ් සහනාධාර බිලියන 30ක් රුපියල් 5000 ගණනේ ලක්ෂ 60කට වරකට බෙදු බව කියන ගෝටාගේ කතාවේ මහ හිලක්! පුවත් 27/06/2021 Updated: 2 days ago...
ප්‍රවෘත්ති

ෆයිබර් ඔප්ටික් මුසාව ඇතුලු ජනාධිපතිගේ කතාවට ලංකා ගුරු සංගමයෙන් උත්තරයක්

ඡායාරූපය: රුවන්වැලි මහාසෑය පසුබිමෙහි මුසාවාදා වේරමණි සික්ඛාපදං සමාදියාමි සීලය කෙළෙසීම පාසල් දරුවන්ගෙන් 60% කට අධ්‍යාපනය අහිමිව තිබියදී දුරස්ථ අධ්‍යාපනයෙන් විශාල ප‍්‍රගතියක් අත්කරගත් බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කිරීමෙන් ආණ්ඩුවේ නොසැලකිලිමත් භාවය ප‍්‍රදර්ශනය වේ කෝවිඞ් 19 වසංගත තත්වය මත අවුරුද්දකුත්...