Month: July 2021

ප්‍රවෘත්ති

වසර හතරට කෝටි 600ක් සංසරණය වූ ගිනුමක් හිමි කතක් මාට්ටු

ඉන්දිකා රාමනායක ගිණුම් පහක් පවත්වාගෙන යමින් වසර හතරක් තුළ එම ගිණුම් හරහා කෝටි 600 ක මුදලක් සංසරණය කළ කාන්තාවක් දෙහිවල ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය. මෙම ගිණුම් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ගිණුම්...
ප්‍රවෘත්ති

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය, ‘මුස්ලිම් ප්‍රජාවට එරෙහි වෙනස්කම්’, ත්‍රස්ත විරෝධී නීතිය සහ හිජාස් හිස්බුල්ලා

අදින් මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පැවති විභාගයකදී තරුණ නීතිඥවරයෙක් පෑ වාග් පෙළහර එහි සිටි බොහෝ දෙනාගේ සිත් ඇදගැනීමට සමත්විය. රට පුරා මහත් ආන්දෝලනයකට ලක් වූ ඒ නඩු විභාගයේදී ඔහු මතු කළ තර්ක...
ප්‍රවෘත්ති

කොවිඩ් ලෝකයෙන් තුරන් නොවනු ඇත. අපි එය සමඟ ජීවත් වීමට ඉගෙන ගන්නේ කෙසේද?

  උමග අවසානයේ ආලෝකයක් තිබේද? ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කොරෝනාවෛරසය වසංගතයක් ලෙස ප්‍රකාශ කිරීමෙන් පසු ලොව පුරා මිලියන 185 කට අධික ජනතාවකට වෛරසය ආසාදනය වී ඇති අතර මිලියන 4 ක් මිය ගොස් ඇත. පසුගිය මාස...
ප්‍රවෘත්ති

තංගල්ලේ බලය කාසියේ වාසියෙන් පොහොට්ටුවට

චන්ද්‍රසේන ගමගේ සහ ආරියදාස කොඩිතුවක්කු තංගල්ල නගර සභාවට නව නගර සභාවතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා රහස් ඡන්ද විමසීමේදී එජාපයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයන් දෙදෙනාම එක හා සමාන ඡන්ද ප්‍රමාණයක්...
ප්‍රවෘත්ති

රිෂාඩ්ගේ බිරිය ඇතුළු සිව් දෙනා 9 තෙක් රිමාන්ඩ්

නිමන්ති රණසිංහ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සී මියගිය දැරිය සම්බන්ධයෙන් විමර්ශනයට අදාලව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ්  බදියුදීන් මහතාගේ බිරිය,ඇගේ පියා, තරැව්කරු  සහ සහෝදරයා ලබන 9 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...
ප්‍රවෘත්ති

ශ්‍රී ලංකාවේ ළමා හිංසන සහ රිෂාඩ් බදියුදීන්: මරණයට පත් මෙහෙකාර දැරිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ ගැන දැන ගමු

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටි 16 හැවිරිදි මෙහෙකාර දැරියක් පිළිස්සුම් තුවාල සහිතව මිය යාම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. දැරිය කෘරත්වයට භාජනය වී ඇති බවත් ඇය කොළඹට...
ප්‍රවෘත්ති

ඔලිම්පික් සිහින අහිමි වුනත් අනිකා මූලික වටයේ දෙවැනි තැනට

2020 ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර 100 සමනල ආර ඉසව්වේ මූලික වටයට තරග වැදුණු ශ්‍රී ලාංකික ක්‍රීඩිකා Aniqah Gaffoor එහි දී දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනේ 01:05:33ක කාලයක් වාර්තා කරමින්. එම ඉසව්වේ ප්‍රථම ස්ථානය...
ප්‍රවෘත්ති

අමාත්‍යංශ කැබ් එකෙන් දඩයමේ ගිය තුනක් මාට්ටු

(හිරාන් ප්‍රියංකර සහ ජයරත්න වික්‍රමාරච්චි) දේශීය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයට අයත් කැබ් රථයකින්  ගිනි අවි හා තියුණු ආයුද රැගෙන තම්බෝව අභය භූමියේ දකුණු මායිමේ නරිඔය ආසන්නයේ දඩයමේ යමින්...
ප්‍රවෘත්ති

පෙගාසස්: ‘ක්‍රියාධරයන් දඩයම් කිරීමට’ දුරකතන දත්ත සොරකම් කරන මෘදුකාංග ආණ්ඩුවලට විකුණලා

ඊශ්‍රායල ඔත්තු සේවා සමාගමක් විසින් අධිපතිවාදී ආණ්ඩුවලට අලෙවි කරනු ලැබූ පරිගණක මෘදුකාංගයක් යොදාගෙන ලොව පුරා වෙසෙන මානව හිමිකම් ක්‍රියාධරයන්, මාධ්‍යවේදීන් සහ නීතිවේදීන් ඉලක්ක කර තිබෙන බව මාධ්‍ය වාර්තාවල දැක්වේ. NSO Group නම් සමාගමේ සේවාදායකයන් විසින්...