Month: August 2021

ප්‍රවෘත්ති

පුරවැසි අයිතීන් රැකදීමට අධිකරණයට තිබිය යුතු ස්වාධීනත්වය –
ඉම්තියාස් බාකීර් මාකාර්

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය පිළිබද කීර්තිමත් ඉතිහාසයක් ශ්‍රී ලංකාවට ඇත. ලෝකයේ සෙසු රටවල්ද අපේ අධිකරණ පද්ධතිය දෙස ගෞරවයෙන් යුතුව බැලූ උරුමයක් අපට තිබිණ. එහෙත් කෝවිඩ් උවදුර මධ්‍යයේ කඩිමුඩියේ සම්මත කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සදහාවූ 20 වන සංශෝධනය...
ප්‍රවෘත්ති

තිදරු පියෙක් පොලිසියෙන් ගහලා මරලා පසුව කොරෝනා පිට දාලා..! අධිකරණ වෛද්‍යවරයාත් හවුල්..!

ස්ථිර රැකියාවක් නොමැති තිදරු පියෙකුට මතුගම පොලිසිය විසින් අමානුෂික ලෙස පොලුවලින් පහර දී මාංචු දමා පොලිසියට රැගෙන ගොස් ඇති අතර පහරදීම් වලින් පොලිසිය තුල දී මිය යෑමෙන් පසු ඔහුට කොරෝනා වැළඳිමෙන් මිය ගියා යැයි අධිකරණ...
ප්‍රවෘත්ති

කොවිඩ්-19: වසංගත තත්ත්වයත් සමග ඉන්දියාවේ දියවැඩියා තත්ත්වය උග්‍ර වේදැ යි සැකයක්

විපුල් ෂාහ්, පසුගිය වසරේ සැප්තැම්බරයේ දින 11ක් ගෙවා දැමුවේ මුම්බායිහි රෝහලක දැඩි සත්කාර ඒකකයේ, කොවිඩ් හා සටන් කරමිනි. ඉන් පෙර කිසිදා දියවැඩියා රෝග ලක්ෂණ මතුව නොතිබූ ෂාහ්ට, කොරෝනා වෛරසය ආසාදනයට ප්‍රතිකාරයක් ලෙස ස්ටෙරොයිඩ ඖෂධ ලබාදෙනු...
ප්‍රවෘත්ති

ශ්‍රී ලංකාවේ කොවිඩ්: රජය “කොරෝනා මර්දනය පසෙකලා විරුද්ධවාදීන් මර්දනයේ” යෙදෙතැ යි චෝදනා

ප්‍රකාශනයේ නිදහසට වැට බඳිමින්, ‘කොරෝනා මර්දනය පසෙකලා විරුද්ධවාදීන් මර්දනයක’ යෙදෙන බවට මාධ්‍යවේදීහු සහ සිවිල් ක්‍රියාකාරීහු ආණ්ඩුවට චෝදනා කරති. මෙයට හේතු වූ ආසන්නතම සිදුවීම වූයේ අවිස්සාවේල්ල දිස්ත්‍රික් රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකුගේ ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් නිමිතිකර...
ප්‍රවෘත්ති

එන්නත් ලක්ෂ 20ක් අතුරුදන්?

ගයාන් ගාල්ලගේ කොවිඩ් එන්නත් ලක්ෂ 20කට අධික සංඛ්‍යාවක් අතුරුදන් වීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම එන්නත් සංඛ්‍යාව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සටහන් වී නොමැති බවත් එයට සිදුවී...
ප්‍රවෘත්ති

බදියුදීන් බන්ධනාගාර වෛද්‍යවරයාට පාට් එකක් දාලා

නිමන්ති රණසිංහ, බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ  ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය පාස්කු ඉරු දින ප්‍රහාර මලාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා බන්ධනාගාර රෝහලේ දී වෛද්‍යවරයකුට බැණ මරණීය තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ...
ප්‍රවෘත්ති

කොවිඩ් අභියෝගය ජයගන්න පාකිස්තානයෙන් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්.

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් මුහමද් සාද් කත්තක් මහතා ඊයේ (21) අරලියගහ මන්දිරයේ දී මා හමු වී කොවිඩ්-19 රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කළේ ය. කොවිඩ්-19 අභියෝගය ජය ගැනීම...
ප්‍රවෘත්ති

කොවිඩ් – 19: දිගු කාලීන කොවිඩ් යනු කුමක් ද? රෝග ලක්ෂණ මොනවා ද? ප්‍රතිකාර තිබේ ද?

කොවිඩ් -19 වැළඳෙන බොහෝ දෙනා දැඩි ලෙස රෝගාතුර නොවන අතර සාපේක්ෂව ඉක්මණින් සුවය ලබති. නමුත් රෝගයෙන් සුවය ලැබීමෙන් පසුවත් සැලකිය යුතු පිරිසකට දිගු කාලීන ගැටලු ඇති වී තිබේ. සමහර පුද්ගලයන් මුල් කාලයේ දී එතරම් රෝග...
ප්‍රවෘත්ති

කොවිඩ්: ස්ව කැමැත්තෙන් ‘ලොක්ඩවුන්’ වන ශ්‍රී ලාංකිකයෝ

‘සෙල්ෆ් අයිසොලේෂන් (self isolation) නැත්නම් ස්වයං නිරෝධායනය අපට ඉතා හුරුපුරුදු වුවත් ‘සෙල්ෆ් ලොක්ඩවුන්’ (ස්ව කැමැත්තෙන් ලොක්ඩවුන් වීම) යන්න නුහුරු වචනයකි. නමුත් දින කීපයක සිට ශ්‍රී ලංකාවේ මාධ්‍ය, සමාජ මාධ්‍ය ජාල තුළ මෙය ජනප්‍රිය වචනයක් බවට පත්ව ඇත....