සහරාන්ගේ ජංගම දුරකථනයේ කොටස් රට යැව්වේ කවුද?
අජන්ත රත්නායක පාස්කු ප්‍රහාරය මෙහෙය වූ සහරාන්ගේ ජංගම දුරකථනයේ මව් පුවරුව විදෙස් රටක ඔත්තු සේවාවකට රැගෙන යාමට අණ දුන් පුද්ගලයින් කවුදැයි හෙළිකර ගතහොත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළි කර ගත හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා...