වියතුන්ගේ මග අද කොයිබටද
2019 ජනාධිපතිවරණය පසුවී දැන් වසර දෙකක් ගතවී තිබෙනවා. මේ වසර දෙකක ගමන් මග ගැන විමසා බැලීමක්, පසුවිපරමක් කිරීම වැදගත්. ජනාධිපතිවරණයේදී ජනතාව ඉදිරියේ විකල්ප දෙකක් තිබුණා. ඒ, ගෝඨාභය රාජපක්ෂ මහත්මාද එසේ නැත්නම් සජිත් පේ‍්‍රමදාස මහත්මාද යන...