Month: November 2021

ප්‍රවෘත්ති

කොරෝනා වැඩ මඟහැර ලකුණු දාගන්නා GMOA දොස්තරලා

COVID SUPPORT CENTRE නම් ඒකකයේ ස්වේච්ඡා රාජකාරී කරන බව පවසමින් කොරෝනා ‍ආසාදිතයන්ට හා කොරෝනා යැයි සැකසහිත පුද්ගලයන් හා සිදුකරන රාජකාරී මඟ හැරීමට රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ කූඨ වැඩපිළිවෙලක නිරතව සිටිතැයි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති ‍චෝදනා...
ප්‍රවෘත්ති

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ තිස්ස කුට්ටිආරච්චි ගේ වනචර කතාව ගැන කතානායකට ලියයි

අතලොස්සක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වාචික හිංසනයට ලක්වීම පිළීබදව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් කථානායකවරයාගේ අවධානයට යොමුකර තිබේ. පසුගියදා මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට එරෙහිව...
ප්‍රවෘත්ති

මෛත්‍රී-ගෝඨා හවුලේ හැදූ වකුගඩු රෝහල ගැන GMOA අවුලක

රුපියල් කෝටි එක්දහස් දෙසීයක් වියදම් කරමින් පොලොන්නරුවේ ඉදි කරන ලද ජාතික වකුගඩු විශේෂිත රෝහල මගින් රෝගීන් සදහා ප්‍රශස්ත සේවාවක් ලබා දීමට අසමත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙළි කර තිබේ. අක්කර 16ක වපසරියක මාස...
ප්‍රවෘත්ති

‘‘දූෂණයෙන් තොර ආණ්ඩුවක් බිහි කරනවා‘‘

(නිමල කොඩිතුවක්කු) දූෂණයෙන්, වංචාවෙන් තොර සැබැවින්ම දක්ෂයන්ගෙන් හෙබි ආණ්ඩුවක් බිහිකර කඩා වැටුනු දේශය ගොඩනැංවීමට සමගි ජනබලවේගය කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(16) පැවසීය. රටේ වගකීම භාරගෙන නව දැක්මක් තුලින් නව යුගයක් බිහිකිරීමට...
ප්‍රවෘත්ති

ජනපති ගෝඨාභය ග්ලාස්ගොහි දී කළ ඉල්ලීම

  පෘථිවියේ පැවැත්මට මනා සහයෝගීතාවයෙන් එක්ව වැඩ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සියලු ජාතීන්ගෙන් ඉල්ලීමක් කරයි.  ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහි දී  (01) ආරම්භ කෙරුණු COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව...
ප්‍රවෘත්ති

ගම්මන්පිලගේ ඇමතිධුරය ගැලවෙයි?

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වහාම එම අමාත්‍යධුරයෙන් ඉවත් කරන ලෙස පොහොට්ටුවේ ප්‍ර භලයින් පරිසක් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනක් අග්‍රාමාත්‍යවරයාගෙන් හා ජනපතිවරයාගෙන් ඉල්ලා ඇති බව 'අද'ට වාර්තා වෙයි. යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට විකිණීම  හා...