Month: December 2021

ප්‍රවෘත්ති

පසුගිය ආණ්ඩුව කාලයේ ඉන්දියාවට දුන් දේපොළ නැවත පවරා ගන්නවා – උදය ගම්මන්පිල

ක්‍රිසන්ති විතාරණ පසුගිය ආණ්ඩුව විසින් ඉන්දියාවට දී තිබෙන දේපොළ නැවත ශ්‍රී ලංකාව සතු කර ගැනීම සඳහා මාස 16ක් පුරා ඉන්දියාව සමඟ කළ සාකච්ඡාවල අවසන් අදියරට එළඹ ඇති බව බලශක්ති ඇමැති, නීතිඥ උදය ගම්මන්පිල මහතා ඊයේ...
ප්‍රවෘත්ති

කැබිනට්ටුව අසමත් නිසා රටම අසමත්

ඩයනා උදයංගනී වත්මන් කැබිනට් මණ්ඩලය අසමත්වීම හේතුවෙන් රටම අසමත් වී ඇතැයි ජාතික උරුම සහ ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. මේ වන විට කැබිනට් මණ්ඩලය ෆේල් බව පැහැදිලි වන්නේ යැයි ද...
Uncategorized

රබර්-පොල්-කුරුඳු අපනයනයෙන් කෝටි 80,000ක ඓතිහාසික ආදායමක්

රන්මලී සෝමසිරි රබර්, පොල් සහ කුරුඳු අපනයනය කිරීමෙන් මේ වසරේදී රුපියල් කෝටි 80,000ක (අමෙරිකානු ඩොලර් බිලියන 4ක) ආදායමක් උපයා ගෙන තිබේ. මෙය මෙරට ඉතිහාසයේ ලද වැඩිම අපනයන ආදායම බව වැවිලි කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ...
ප්‍රවෘත්ති

අසභ්‍ය ප්‍රකාශන පනත ආපසු හරවයි – අලි සබ්රි

නිමන්ති රණසිංහ අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීම් පනත් කෙටුම්පත පිළිබද ගැසට් නිවේදනය බල රහිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා උපදෙස් ලබාදී ඇතැයි එහි ලේකම් එම්. එම්. පී. කේ. මයාදුන්නේ...
Uncategorized

තොප්පිගල නව තැනක සංචාරක කේන්ද්‍ර පිහිටුවයි

විනීතා එම් ගමගේ නැගෙනහිර පළාතේ තොප්පිගල වනාන්තරය තුළ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන 9ක් ආශ‍්‍රිතව සංචාරක ව්‍යාපාරය පාදක කරගෙන වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බව සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබ`ද රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක මහතා ලංකාදීපයට...
ප්‍රවෘත්ති

ශ්‍රී ලංකාව බංකොලොත් වීම අභියස ද? – 

‘විනිමය අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව බංකොලොත්වීම අභියස ද’ යන්න බොහෝ දෙනෙකු මේ වන විට මතුකරන ප්‍රශ්නයක් වී ඇත්තේ ෆිච් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකිරීමේ ආයතනය ශ්‍රී ලංකාව දිගුකාලීන විදේශ විනිමය පියවීම පැහැර හැරීමේ අවදානමක පවතින බවට කළ...
ප්‍රවෘත්ති

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය පාලක, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍යවරයා සහ ජනපති අතර හමුවක්

ඩුබායි හි නියෝජ්‍ය පාලක, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ෂෙයික් මක්ටුම් බින් මොහොමඩ් රෂීඩ් අල් මක්ටුම් (HH Shaikh Maktoum bin Mohammed bin Rashid Al Maktoum) මැතිතුමා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් ඊයේ(04) පස්වරුවේ...