Month: February 2022

ප්‍රවෘත්ති

ජර්මනියේ ඩිජිටල් නෝමැඩ් තානාපති ශ්‍රී ලංකාවට එයි

තාක්ෂණ හා සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය සදහා ජර්මනියේ ඩිජිටල් නොමෑඩ් තාක්ෂණික ව්‍යාපාර තොරතුරු හුවමාරු තානාපති වැඩසටහනක් මෙරට ආරම්භ කෙරේ.   ඒ අනුව ජර්මනියේ ශ්‍රීලංකා තානාපති කාර්යාලය සංවිධාන කල “Nomad4LK“ තරගයේ ජයග්‍රාහක තානාපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්ව...
ප්‍රවෘත්ති

මම භාර දුන්නේ ප්‍රශ්න නැති ලස්සන රටක්

සියලු පාර්ශ්වයන් එක වේදිකාවකට පැමිණිය යුතු කාලයයි රට තුළ මතුව ඇති ගැටලුකාරි තත්ත්වයට පක්ෂ පාට භේදයෙන් තොරව සියලු පාර්ශ්වයන් එක වේදිකාවකට පැමිණිය යුතු කාලය එළඹ ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. කෙසේවෙතත් තම...
ප්‍රවෘත්ති

යුක්රේනය සාම සාකච්ඡාවලට අත වනයි

බෙලරුසියා දේශසීමාවේදී රුසියාව සමඟ කොන්දේසි විරහිතව සාම සාකච්ඡා පැවැත්වීමට තමන් එකඟ වූ බව යුක්රේන ජනාධිපති කාර්යාල ප්‍රකාශයකු අනාවරණය කළැයි විදෙස් ප්‍රවෘත්ති සේවා ඊයේ්(27) වාර්තා කළේය. යුක්රේනය මේ තීරණයට එළඹ ඇත්තේ රුසියා ජනපති ව්ලැද්මීර් පුටින් ස්වකීය...
ප්‍රවෘත්ති

වැඩ කරන කාලය වැඩි කර දවසක් අඩු කරන්න යෝජනා

අජන්ත කුමාර අගලකඩ ඩොලර් හිඟයත් සමඟ ඇතිව තිබෙන ඉන්ධන අර්බුදය හමුවේ ,රටේ ආර්ථිකය කඩා වැටීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් රජයට ඉදිරිපත්...
ප්‍රවෘත්ති

යුක්රේනුවන් රට රකින්න මාරාන්තික සටනක

රුසියානු හමුදා කියෙව් නගරය වට කර තිබුණත් යුක්රේන හමුදාව තම ජනතාව සමග එකතු වී කියෙව් අගනුවර සාර්ථකව ආරක්ෂා කරගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි. රුසියානු හමුදාවන්ට අවශ්‍ය සැපයුම් ලබාදීමේදී මතු වී ඇති ගැටළු හේතුවෙන්...
ප්‍රවෘත්ති

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලින් කෝටි 460ක ලයිට් බිල් පොල්ලක්

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලින් විදුලිය සැපයීම වෙනුවෙන් රුපියල් කෝටි 460ක (රු.බි. 4.6) මුදලක් ලංකා විදුලිබල මණ්ඩලයට බිල්පත් ලෙස අය වීමට තිබෙන බව වාර්තා වේ. රාජ්‍ය ආයතනවලින් කෝටි 360ක් ද (රු.බි. 3.6) අර්ධ රාජ්‍ය ආයතනවලට...
ප්‍රවෘත්ති

දිනකට කෝටි 55ක් පාඩු ලබන තෙල් සංස්ථාව වසරකට කෝටි 150ක බෝනස් ගෙවයි

දිනකට රුපියල් කෝටි 55ක් (මිලියන 551ක්) පාඩු ලබන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීම සඳහා පමණක් වසරකට රුපියල් කෝටි 150ක් පමණ වැය කරන බව අනාවරණය වෙයි. සේවකයන් 5,200කට පමණ පිරිසකට වසරකට තුන්වරක් ඛනිජ...
ප්‍රවෘත්ති

රටේ මූල්‍ය තත්ත්වය තේරුම් ගෙන හෙද ඉල්ලීම් දෙන්න – ජනපති

රට තුළ පවතින මුදල් තත්ත්වය නිසි ලෙස අවබෝධ කර ගනිමින් සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයට අනුමත කළ හෙද ඉල්ලීම් දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට ඊයේ (17) උපදෙස් දුන්නේය. රාජ්‍ය සේවා...
ප්‍රවෘත්ති

තෙල් නැතිව කැලණිතිස්සේ කොටසක් නවතී

රංජන් කස්තුරි ලංකා විදුලිබල මණ්ඩයට අයත් කැලණිතිස්ස සංයුක්ත චක්‍ර බලාගාරය ඉන්ධන නොමැතිව  මීට සුළු වේලාවකට පෙර හදිසියේ නතර කෙරිණි. එම බලාගාරය නතර වීමෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 163ක ධාරිතාවයක් අහිමි වන බව ලංකා විදුලි බල...
ප්‍රවෘත්ති

පෙබරවාරි අවසානයේ තෙල් සංස්ථාවේ අලාභය බිලියන 11ක්

ලෝක වෙළෙඳපොළේ ඉහළ යන ඉන්ධන මිලට සාපේක්ෂව පෙබරවාරි මාසය අවසානයේ ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාවේ අලාභය රුපියල් බිලියන 11ක් පමණ වනු ඇති බව සංස්ථා ආරංචි මාර්ග පවසයි. ඉන්ධන මිල ඉහළ දැමීමක් හෝ ඉන්ධන මත පනවා...