ලංවිම සේවකයින්ට පඩිත් නැතිවෙන ලකුණු
අයහපත් මූල්‍ය තත්ත්වය ඉතාම උග්‍ර අතට හැරී ඇති බැවින් විදුලි බල මණ්ඩලයට ලබාදෙන මූල්‍ය පහසුකම් බැංකුවලින් අත්හිටුවා ඇති බව අනාවරණය වෙයි. මෙම තත්ත්වය මත ලංකා විදුලි බල මණ්ඩල සේවකයන්ගේ මාර්තු මස වැටුප ගෙවනු ලැබුවේද ඉතා...