Month: April 2022

ප්‍රවෘත්ති

සිපෙට්කෝ IOC ඒකාබද්ධ මිල සූත්‍රයක්

ඉන්දීය තෙල් සමාගමට සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඒකාබද්ධ මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව විදුලිබල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඊයේ (28) අනාවරණය කළේය. මේ වන විට රටේ පවතින බලශක්ති, විදුලිය සහ...
ප්‍රවෘත්ති

අගමැති ඉල්ලා අස් විය යුතු නෑ

ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු තීන්දු කරති අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු නැතැයි ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ නගරාධිපතිවරු ඊයේ (27) ඒකමතිකව තීන්දු කළහ. අගමැතිවරයා සමඟ අරලියගහ මන්දිරයේදී ඊයේ (27) පැවති...
ප්‍රවෘත්ති

විදේස් සංචාරකයෝ අයිතිය ඉල්ලති

කාංචන කුමාර ආරියදාස විදේශික සංචාරකයෝ පිරිසක් සීගිරිය කඳුපාමුල අද සවස විරෝධතාවක නිරත වූහ. මේ සුන්දර රටට විදේශ විනිමය රැගෙන එන තමන්ට නිදහසේ රට පුරා සංචාරය කිරිමට අවශ්‍ය වටපිටාව සකසා දෙන්නැයි ඔවුහු පවසති. උද්ඝෝෂණ පෙළපාලි කොතරම්...
ප්‍රවෘත්ති

චීන සිසුන්ගෙන් මෙරට සිසුන්ට මුදල් ත්‍යාගයක්

විමුක්ති රුද්‍රිගු චීනයේ Caihe No.3 ප්‍රාථමික පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ  චීන යුවාන් ලක්ෂයක මුදලක් ශ්‍රී ලංකාවේ දරු දැරියන් වෙත පරිත්‍යාග කරනු ලැබූහ. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව නිවේදනය...
ප්‍රවෘත්ති

කෝපා කමිටුවෙන් සුරාබදු ප්‍රධානීන්ට නිර්දේශ මාලාවක්

සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න සුරා බදු ආදායම් ගණනය කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සඳහා  සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එකිනෙකට සම්බන්ධ කරමින්  පරිගණක දත්ත පද්ධතිය සකස් කිරීමේ කටයුතු කඩිනම් කරන...
ප්‍රවෘත්ති

අයි එම් එෆ් සාකච්ඡා ගැන පාර්ලිමේන්තු විවාදයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබන මස 04 වනදා පැවැත්වීමට නියමිතය. එදින පෙරවරු 11.00 සිට පස්වරු 05.30 දක්වා එම පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා...
Uncategorized

පොලිස්පතිවරයා අද මානව හිමිකම් කොමිසම වෙත කැඳවයි

රඹුක්කන නගරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මානව හිමිකම් කොමිසම වෙත අද කැඳවා තිබේ. ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සදහන් කළේ අද පෙරවරු 11.00ට අදාළ නිලධාරීන්ට කොමිසම හමුවේ පෙනී සිටින...
ප්‍රවෘත්ති

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක අතිරේක මූල්‍ය ආධාරයක්

විමුක්ති එස් රුද්‍රිගු ශ්‍රී ලංකාවට ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාව අතිරේක ඩොලර් මිලියන 500 ක මූල්‍ය ආධාරයක් ලබා දෙන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය .බංගලාදේශයට ගෙවිය...
ප්‍රවෘත්ති

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඩොලර් මිලියන 1.7 ක ලාභයක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම වසරේ (2022) මාර්තු මස 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේ ඩොලර් මිලියන 1.7 ක ශුද්ධ ලාභයක් ලැබූ බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම සමාගම 2006 වසරෙන් පසු පළමු...
ප්‍රවෘත්ති

නව ඇමැතිවරු දිවුරුම් දෙති

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති මන්දිරයේදී මිට සුළු  මොහොතකට පෙර ආරම්භ විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ කැබිනට් මණ්ඩලය පූර්ණ වශයෙන් සංශෝධනය වන තුන්වන අවස්ථාව මෙය වෙයි.  නව අමාත්‍ය මණ්ඩලයට හිටපු කැබිනට් ඇමැතිවරුන් අට දෙනකු...