Month: May 2022

ප්‍රවෘත්ති

පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය නිපදවුව හොත් ඩොලර් මිලියන 300ක් වසරකට ඉතිරි වේවි

පුනර්ජනනීය බලශක්තිය යොදා ගනිමින් විදුලිය නිෂ්පාදනය කිරීමෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 300කට අධික මුදලක් ඉතිරි කර ගත හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසීය. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලිබල උත්පාදනයට දායක කර...
ප්‍රවෘත්ති

සහන අය වැයෙන් පඩිය වැඩි වෙයි

අංජුල මහික වීරරත්න ජීවන වියදම වැඩි වීමට මුහුණ දීම සඳහා සහන අය වැයෙන්  රජයේ සේවකයින්ගේ මාසික වැටුප වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.  අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම...
ප්‍රවෘත්ති

ඉදිරියේදී ඉන්ධන මිල තීරණය මිල සූත්‍රයට අනුව – විදුලිබල හා බලශක්ති ඇමැති

ලෝක වෙළෙඳපොළේ පවතින මිල සහ අනෙකුත් සාධක සැලකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලයෙන් අනුමත කළ මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල පිළිබඳ ඉදිරියේදී ක්‍රියාකරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ඊයේ (24) පැවසීය. ඒ අනුව සෑම සතිදෙකට...
ප්‍රවෘත්ති

තවත් 10 ඇමැතිකමේ අද දිවුරයි

අජන්ත කුමාර අගලකඩ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් තවත් දස දෙනෙකු පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (23) දිවුරුම් දීමට නියමිතය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වන මහින්ද අමරවීර, ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද, ලංකා කම්කරු කොංග්‍රසයේ...
ප්‍රවෘත්ති

කැබිනට් මණ්ඩලය හෙට දිවුරයි ?

අංජුල මහික වීරරත්න නව රජයේ අමාත්‍ය මණ්ඩලය ලබන ඉරිදා(15) දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව ජනපති සහ අගමැති සමඟ 20කට සීමා කෙරෙනු ඇත. පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය...
ප්‍රවෘත්ති

නව අගමැති රනිල්? –
හරින් – රනිල් සමග එක්වේ..

හිටපු අගමති රනිල් වික්‍රමසිංහ නව අගමැති ලෙස දිව්රුම් දීමට නියමිත බව ජනාධිපති ආරංචි මාර්ග සඳහන් කරයි.නව අගමැතිවරයා අනිද්දා දිනයේ දිව්රුම් දෙනු ඇතැයි ද ඔහු සඳහන් කළේය. අද පස්වරුවේ ජනාධිපතිවරයා හා රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා අතර...
ප්‍රවෘත්ති

මැති ඇමතිවරු 53කගේ නිවාස ගිනිබත් වෙයි

ගාලු මුවදොර පිටියේ පිහිටි ‘ගෝඨා ගෝ ගම’ හා අරලියගහ මන්දිරය ඉදිරිපිට පිහිටි ‘මයිනා ගෝ ගම’ සාමකාමී විරෝධතා භූමි වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන සහයට මැර කණ්ඩායම් විසින් එල්ල කළ ප්‍රහාරයෙන් පසු කුපිත වූ...
ප්‍රවෘත්ති

එකමුතු ආණ්ඩුවකින් අර්බුදය ජය ගන්න ජනපති සූදානම්

සියලු පක්ෂවල එකඟතාවෙන් ගොඩනැඟෙන එකමුතු ආණ්ඩුවකින් මෙරට ඇති වී තිබෙන ආර්ථික අර්බුදය විසඳීමට නව ප්‍රතිසංස්කරණ ඇති කිරීමට ජනාධිපතිවරයා කැමැත්තෙන් සිටින බව ජනමාධ්‍ය ඇමැති ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් මේ වන විටත් ජනාධිපති ගෝඨාභය...
ප්‍රවෘත්ති

සජිත් මන්ත්‍රී කණ්ඩායම කැඳවයි! පැය 4ක දීර්ඝ සාකච්ජාවක් තියයි! ජනාධිපති ඉවත් වෙන්න ඕනෑ! ආණ්ඩුව බාරගන්න සජබය සූදානම්! නීතීඥ සංගමයේ ‌යෝජනා මත පදනම්ව වහාම සාකච්ජා අරඹන්න ලෑස්තියි

අද පෙරවරුවේ ජනාධිප ති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විපක්ෂනායකවරයා හට අගමැතිකම බාරගන්නා ලෙසට කළ ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා හදිසි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය. එහිදී ජනාධිපතිවරයා විසින් සිදු...