IMF සාකච්ඡාවල යහපත් වර්ධනයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවතෙන සාකච්ඡා යහපත් වර්ධනයක් පෙන්නුම් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ එම සාකච්ඡාවල පළමු කඩයිම වන කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයක් කඩිනමින් එළැඹීමට හැකිවෙතැයි ඔහු බලාපොරොත්තු වන...