Month: October 2022

ප්‍රවෘත්ති

2023 අයවැය නොවැ. 14 පාර්ලිමේන්තුවට

ලබන වර්ෂය (2023) සඳහා වූ අයවැය ලේඛනය නොවැම්බර් මස 14 වැනි සඳුදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අයවැය...
ප්‍රවෘත්ති

පොලිසියේ 4000කට ලෙඩ

සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න හොඳ සෞඛ්‍ය තත්වයක නොසිටින (සෞඛ්‍යය පරිසාධන මට්ටම) නිලධාරීන් 4000ක් පමණ පොලිසියේ සිටින බව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී පැවසීය. සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින...
ප්‍රවෘත්ති

ගැසට් පත්‍ර 04කට රජයේ මුදල් කාරක සභාවේදී අනුමැතිය

අනුමතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ගැසට් පත්‍ර පහක් රජයේ මුදල් පිළිබද කාරක සභාවේ දී පසුගියදා සළකා බැලුණු අතර ගැසට් පත්‍ර හතරක් සදහා එහිදී අනුමතිය හිමිවිය. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (20)...
ප්‍රවෘත්ති

ශ්‍රී ලංකාව 2048 වන විට සංවර්ධිත රටක් කිරීමට දායක වීමේ අවස්ථාව තරුණ තරුණියන්ට දී තිබෙනවා

සංවර්ධිත රාජ්‍යයක් කරා යන ගමනේ තරුණ වේදිකාව – වැඩසටහනට එක්වෙමින් ජනපති කියයි මා ආණ්ඩුව භාර ගෙන පළමුවෙන්ම සැලසුම් කළේ බංකොලොත් ආර්ථිකය වෙනුවට දියුණු ආර්ථිකයක් ඇති කිරීමටයි රාජ්‍ය යන්ත්‍රණය ඉදිරි මාස කිහිපයේ කණපිට හැරවිය යුතුයි විදෙස් ණය...
ප්‍රවෘත්ති

චන්ද්‍රිකාට බෝම්බ ගැස්සවූ කොටියාටත් සමාව: නිදහස ලැබූ මුළු ගණන 8 ක්

කොටුව දුම්රිය පළේදී කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ සිසුන් අට දෙනකු කොටි බෝම්බයකින් ඝාතනය වීම ගැන වගකිවයුතු කනකේසන් දේවදාසන් සහ හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මරාගෙන මැරෙන බෝම්බකාරියක් ලවා ඝාතනය කිරීමට තැත් කළ මෝදර කෝවිලේ...
ප්‍රවෘත්ති

මහින්ද ඇතුළු පිරිසක් ඡන්ද විමසීමට නොඑති

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් විශාල පිරිසක් ඇවිත් නෑ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (21) වැඩි ඡන්යෙන් සම්මත් විය. කෙසේවෙතත් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අද මන්ත්‍රිවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත. එලෙස...
ප්‍රවෘත්ති

ආණ්ඩුවේ රස්සාවලට ව්‍යාජ පත්වීම් දෙන ජාවාරමක්

රාජ්‍ය සේවා-පළාත් පාලන අමාත්‍යාංශ ලිපි ශීර්ෂවල ලේකම් අත්සන හොරට යොදාඔන්ලයින් මඟින් ලියාපදිංචි කර ලක්ෂ ගණනින් මුදල් අරන් තරුණ තරුණියන්ගෙන් කෝටි ගණන් මුදල් ගෙන ඔන්ලයින් හරහා රාජ්‍ය සේවා හා පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂ...
ප්‍රවෘත්ති

ආයෝජන හිතකාමී පරිසරයක ආර්ථිකයේ කඩිනම් පිබිදීමක්

දකුණු ආසියාවේ ඉහළින්ම ඉන්න කටුනායක-බියගම ආයෝජන කලාප වෙනම සමාගමක් වෙයි බිංගිරිය-හම්බන්තොට-ත්‍රි’මලය ආයෝජන කලාපවලට නව්‍ය පරිපාලනයක් ජනපති අවධාරණය කරයි ශ්‍රී ලංකාවේ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කර ආර්ථික ස්ථායිතාව ඇති කිරීමට කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති රනිල්...
ප්‍රවෘත්ති

මුහුණුපොතෙන් ‘ලාබෙට බඩු’ පෙන්නා සල්ලි පිල්ලි ඇරලා

“ලාබෙට බඩු” යැයි සඳහන් කරමින් මුහුණු පොතේ දැන්වීම් පළ කරමින් ජංගම දුරකතන, ලැප්ටොප් පරිගණක, රූපවාහිනී යන්ත්‍ර ඇතුළු ඉලෙක්ට්‍රික් භාණ්ඩ කොරියාවේ කර්මාන්තශාලාවේ මිලටම ලබා දෙන බවට ප්‍රසිද්ධ කරමින් මුදල් වංචාවක නිරතවූ 23 වියැති වෙබ් අඩවි නිර්මාණකරුවෙක්...
ප්‍රවෘත්ති

ප්‍රියමාලි පොලිස් ලොක්කොත් අල්ලේ නටවලා

රුපියල් බිලියන ගණනාවක මුදල් වංචා කිරීමකට බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලි නමැත්තිය නිළියන් සහ නිරූපිකාවන් යොදා ගෙන ඇයට මුදල් දුන් මෙරට අප්‍රකට ධන කුවේරයන් බිය ගැන්වූ ආකාරයටම පොලිසියේ ඇතැම් ඉහළ නිලධාරීන්ව ද සිය අල්ලේ නටවමින් සිට...