ශීතකරණ-ඇඟලුම්-විලවුන් ටයිල්-බ්‍රේක් පෑඩ්ස් ඇතුළු භාණ්ඩ 78ක ආනයන තහනම ඉවතට
තවත් භාණ්ඩ 78ක ආනයන තහනම ඊයේ (24) මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. ශීතකරණ, අධි ශීතකරණ, ඇඟලුම්, සෙරමික් භාණ්ඩ, ටයිල්, රෙදි...