Month: December 2022

ප්‍රවෘත්ති

පොහොට්ටුවේ 11ක් ඩලස් පිලට! ඩලස් – චම්පික – විමල් – මෛත්‍රීගෙන් අලුත් සන්ධානයක්

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය, 43 ​සේනාංකය, අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය එක්ව සන්ධානයක් යටතේ තරග කිරීමට සූදානම් වන බව...
ප්‍රවෘත්ති

ලංවිම පරිගණකයට රිංගා කෝටි 10ක බිල් වංචා කළ සැකකරු රිමාන්ඩ්  

සැකකරු හිටපු හමුදා සෙබළෙක් විදුලි බිල් ගෙවද්දී 25%ක වට්ටමකුත් දීලා ඉදිරි දින දෙක ඇතුළත පද්ධතිය යථා තත්ත්වයට මාර්ගගත ක්‍රමයට විදුලි බිල්පත් ගෙවීමට විදුලි පාරිභෝගිකයන්ට විදුලිබල මණ්ඩලය විසින් සිය වෙබ් අඩවිය ඔස්සේ පහසුකම් සපයා ඇති අන්තර්ජාල...
ප්‍රවෘත්ති

නිවාස අධිකාරියේ මූල්‍ය වංචාවට මෙතෙක් ගත් පියවර ගැන ඇමැති වාර්තාවක් ඉල්ලයි

කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ සිදු වූයේ යැයි කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳ වාර්තාවක් වහාම ලබා දෙන්න යැයි විෂය භාර ඇමැති ප්‍රසන්න රණතුංග මහතා එම අධිකාරියට දැනුම් දී ඇත....
ප්‍රවෘත්ති

එල්ටීටීයට පණ දෙන්න හැදූ ලංකාවේ පාතාල කෙරුමෝ 9ක්ඉන්දීය අත්අඩංගුවට

තමිල්නාඩුවේ ට්‍රිචිහි විශේෂ සරණාගත කඳවුරක රඳවා සිටි කිඹුලාඇලේ ගුණා, පූකුඩිකන්නා, වැල්ලේ සුරංග ඇතුළු මෙරට නමගිය පාතාල ප්‍රබලයන් 9 දෙනකු ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය මඟින් සිය භාරයට ගෙන තිබේ. එල්.ටී.ටී.ඊ.යට නැවත පණ පෙවීමේ අරමුණෙන් ආයුධ ජාවාරමක...
ප්‍රවෘත්ති

පළාත් සභා අපේ බසයට දැන්ම ගොඩ වෙන්න

තිලකරත්න දිසානායක පළාත් පාලන මැතිවරණය ගැන කියනව නම් දැන්ම තම බස් රථයට නගින්න අන්තිම මොහොතේ එල්ලෙන්නට එන්න එපා යැයි සමගි ජනබල වේගය නායක විපක්ෂ නායක සජිත් පේමදාස කියා පවසයි. සමගි ජනබල වේගය පක්ෂයේ ගම්පහ ආසන...
Uncategorized

පුතාගේ වරද නිවැරැදි කරන්න අහිංසක කාන්තාවක් අමාරුවේ දාන්න පොලී මුදලාලි කෙනෙක් එස්.අයි. එක්ක ගහපු ගේම

දිනය හරියටම ඉකුත් 05 වැනි සඳුදාය. ගම්පහ මල්වතුහිරිපිටියේ පිහිටි බුත්පිටිය පාසල සිය දෛනික අධ්‍යාපන කටයුතු ආරම්භ කර වැඩි වේලාවක් ගතවී තිබුණේ නැත. නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පිරිසක් හිටිහැටියේම බුත්පිටිය මහා විද්‍යාලයට ඇතුළු විය. පොලිස්...
ප්‍රවෘත්ති

බ්‍රයන් තෝමස්ට රට ගමන් තහනම්

නිමන්ති රණසිංහ ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අද (16) නියෝගයක්...
ප්‍රවෘත්ති

ඩොලර් බිලියන 8ක් දක්වා ශ්‍රී ලංකාවේ වත්කම් ප්‍රතිව්‍යුහගත කරනවා

අමෙරිකානු ඩොලර් බිලියන 8 දක්වා ශ්‍රී ලංකාවේ වත්කම් ප්‍රතිව්‍යුහගත කිරීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා ප්‍රකාශ කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුමට අමතරව බහුපාර්ශ්වික නියෝජිතායතනවලින් ලබන වසරේදී ඩොලර් බිලියන 5ක්...
ප්‍රවෘත්ති

හිටපු උපකුලපතිට පහර දෙන්න ජවිපෙ-පෙරටුගාමී ශිෂ්‍ය සංවිධාන සම්බන්ධයි

යළි නඩුව කැඳවන 22 දින මෙම පිරිස හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ දීගම පදිංචි අචල කීර්ති වාසලසිංහ අටුගොඩ පදිංචි හේවාහකුරු ප්‍රමෝද් නිපුනජිත්, ගාල්ලේ පදිංචි කරගොඩගමගේ සම්පත් සඳරුවන්, නිට්ටඹුවෙහි...
ප්‍රවෘත්ති

හිටපු උපකුලපතිට පහරදීම ගැන ජනපති පූර්ණ වාර්තාවක් ඉල්ලයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති සහ භූගර්භ විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න සහ ඔහුගේ පුත් විදුර සේනාරත්න මහත්වරුන්ට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් තමන් වෙත ලබා දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ...