Month: January 2023

ප්‍රවෘත්ති

මහ පොලිස් ලොක්කන්ට තෑගි දෙන්න සල්ලි එකතු කළ OICලා 94කගේ නම් CIDයට

ඉහළ පොලිස් නිලධාරීන්ට තෑගි බෝග ලබාදීමට මුදල් එකතු නොකරන ලෙසට ලබා දී ඇති නියෝග නොතකා මුදල් රැස්කර ඇති පොලිස් ස්ථානාධිපතිවරු 94 දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශනයක් පවත්වා එම ස්ථානාධිපතිවරුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට...
ප්‍රවෘත්ති

‘බෝන් අගේන්’ පිල්ලිය ගැන කරුණු රැසක් හෙළි වෙයි

ක්‍රිකට් අක්‍රමිකතා ගැන සෙවූ සයපුද්ගල කමිටුවේ වාර්තාව එළිදකී සාක්ෂි සටහන් ඇතුළත් වාර්තා පොත් දෙකක් කමිටු වාර්තාව සමස්ත ක්‍රීඩාවට පූර්වාදර්ශයක් – ඇමැති රොෂාන් රණසිංහ කියයි හිටපු ‍ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය ක්‍රීඩා ඇමැති රෝෂාන් රණසිංහ...
ප්‍රවෘත්ති

හිටපු අටමස්ථානාධිපතිගේ රථවල අයිතිය ඉල්ලා ව්‍යාපාරිකයෙකුගෙන් අධිකරණයට පෙත්සමක්

හිටපු අටමස්ථානාධිපති අපවත්වී වදාළ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් පරිහරණය කළ අධි සුඛෝපභෝගි ජීප් රථ දෙකක අයිතිය තමන්ට පවරා දෙන ලෙස ඉල්ලා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙකු අධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ. ඒ අනුව අදාළ නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර...
ප්‍රවෘත්ති

සේපාල් අමරසිංහ අත්අඩංගුවට

දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදාත්මක ප්‍රකාශ නිකුත් කළ සේපාල් අමරසිංහව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බෙල්ලන්විල ප්‍රදේශයේදී එලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.