නිමන්ති රණසිංහ

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සී මියගිය දැරිය සම්බන්ධයෙන් විමර්ශනයට අදාලව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ්  බදියුදීන් මහතාගේ බිරිය,ඇගේ පියා, තරැව්කරු  සහ සහෝදරයා ලබන 9 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය.