
ජිනීවා ගිය මුජිබර්ට අහන්න ලැබුණ දේ! කතාවට බාධා කරන්න නැගිට්ට මහින්දානන්දට ආපහු වාඩිවෙන්නම මුජිබර් දුන්නු උත්තරේ!
පාර්ලිමේන්තු මන්ත්රී සහ පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.
මෙහිදී මුජිබර් රහුමාන් මන්ත්රීවරයා ලබා දුන් පිළිතුරත් සමග මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිය ආසනයේ වාඩිවනු දැකගත හැකි විය.
Leave a Reply