පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය ගැන සොයා බලන ලද ජනාධිපති කොමිසමේ වාර්තාව අසම්පූර්ණ එකක් යැයි ඇමැති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ප‍්‍රහාරය සම්බන්ධයෙන් දැනගත යුතු ප්‍රධාන කාරණා එම වාර්තාවෙන් හෙළි කරගෙන නැති බවද ඔහු පෙන්වා දෙයි.

මාධ්‍යවේදීන් විසින් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

LCN/26.Feb 2021