ප්‍රවෘත්ති

වෙල්ගමට සජිත් පක්ෂයේ ලොකු තැනක් දෙයි

 

නව ලංකා නිදහස් පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර් වෙල්ගම මහතා සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ලෙස පත්කර තිබෙනවා.

ඊයේ ඒ මහතා විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් පත්වීම් ලබා ගෙන ඇත.

කෘතහස්ත දේශපාලනඥයෙකු වන කුමාර වෙල්ගම මහතා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස ද, ජ්‍යෙෂ්ඨ ජනතා නියෝජිතයෙකු ලෙසද අත්දැකීම් බහුල නායකයෙකි.

Newshub. lk/27.Feb 2021

Leave a Reply

Your email address will not be published.