
පාස්කු බෝම්බ ප්‍රහාර එල්ල කර ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන හා ඥාණසාර හිමියි.. කොමිසම් වාර්තාවෙන් හෙලිවන්නේ එයයි..
එහි අවසන් වාර්තාවෙන් පෙනීයන්නේ පාස්කු ප්‍රහාරය එල්ල කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් සේ හැඟී යන බවද ඔහු පැවසීය.
මෙම වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව සෙසු දේශපාලන පක්ෂ බොහෝමයක් විරෝධය දක්වා ඇති බවද ඔහු කියා සිටියේය.
උත්සවයකින් පසු මාධ්‍යවේදීන් වෙත ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
LCN/28.Feb 2021
Leave a Reply