
ව්‍යවස්ථාදායක සභාව අද රැස්වේ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (03.08.2020) රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ, හිටපු කතානායක කරූ ජයසුරියගේ ප්‍රධානත්වයෙන්.
මානව හිමිකම් කොමිසම , රාජ්‍ය සේවා කොමිසමේ පුරප්පාඩු හා හානි පූර්ණය පිළිබඳ කාර්යාලයේ පුරප්පාඩු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ මුදල් කොමිසම, සීමානීර්ණ කොමිසම, විගණන සේවා කොමිසම හා ජාතික ප්‍රසම්පාදන කොමිසම ඉදිරිපත් කර ඇති ප්‍රගති වාර්තා ඇගයීම ද අද සිදු කෙරෙන බවයි.
Leave a Reply