• විදේශ අමාත්‍යාංශය දුන්නානම්:

පේනවනෙ මේ වෙලාවෙ රටේ තියෙන වැදගත්ම අමාත්‍යාංශය. බලං හිටින් අරාබි කාරයොත් එක්ක එකතු වෙලා රටට අරින ඇරිල්ල.

  • අධ්‍යාපන අමාත්‍යාංශය දුන්නානම්:

හරිනෙ හරිනෙ දැන් ශරියා විශ්ව විද්‍යාල ඇරලා. මද්‍රෂා පාසල් නීතිගත කරලා. සාෆීලා පොකුරු පිටින් බිහිවෙන අධ්‍යාපන ක්‍රමයක් හදයි. ඕකටද ස අපි ඔබට චන්දෙ දුන්නෙ.

  • මැටි, පිත්තල ඇමතිකම දුන්නානම්:

ආ දැන් ආතල් නේද අපේ සාම්ප්‍රදායික දේශීය සම්පත් ටිකත් දුන්නා තම්බියෙකුට.

  • කර්මාන්ත ඇමතිකම දුන්නානම්:

ආ බෝම්බ හදන්න ඕන තඹ ටික අඩුම කුඩුම මරුවටම උන්ගෙ එවුන්ට අරන් දෙයි.

  • කෘෂිකර්ම ඇමතිකම දුන්නානම්:

මේ රට ප්‍රෞඪ ඉතිහාසයක් තියෙන කෘෂිකාර්මික රටක්. අපේ රටේ ජීවනාලිය කෘෂිකර්මය. ඒකත් අන්තිමට හම්බයෙකුට.

  • සෞඛ්‍ය අමාත්‍යාංශය දුන්නානම්:

හා දැන් වඳ පෙති ටික ගෙදරටම හම්බ වෙයි. අපේ එවුන්ගෙ පැලෝපීය නාලෙ සබ්‍රියාම ඇවිල්ලා මිරිකලා යයි.

  • ආරක්ෂක ඇමතිකම දුන්නානම්:

ඕවාට තමයි කියන්නෙ අතින් අරන් පුපේ තියාගන්නවා කියලා. මගේ චන්දෙනම් මතු උපදින තාක්කල් රාජපක්ෂලාට නෑ.

  • වෙළද ඇමතිකම දුන්නානම්:

හරිනෙ දැන් අමාත්‍යංශෙ වාහන ටිකේම රට ඇතුලේ කුඩු ටික ගෙනියන්න පුළුවන්.

  • බුද්ධශාසන අමාත්‍යාංශය දුන්නානම්.

අඩෝව් හොක්කි හොක්කි හූව් ඔන්න ඔන්න සාඩ්ං බයියන්ගෙ විද්‍යාත්මක ඇමති බෙදිල්ල.

  • සංස්කෘතික ඇමතිකම දුන්නානනම්.

මේක වසර 2500 කට එහා ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියෙන සෑඩම්බර රටක්. කූරගල, මුහුදු විහාරය වගේ හැම බෞද්ධ උරුමයක්ම උන්ට අයිති වෙන විදිහට වැඩ කරයි.

  • මොකුත්ම ඇමතිකමක් නොදුන්නානම්.

අඩෝව් උඹලගේ නන්දසේනයාට එක තම්බියෙක් නැති වෙලාවෙ ලඟ හිටියෙ සබ්‍රියා විතරයි. අද සබ්‍රියා නැත්නම් නන්දසේන කල්දේරම් බතේ රහ බලනවා. එහෙම කරපු සබ්‍රියාට කෙලෙහිගුණ සලකපු නැති එකා උඹලාට සලකයි මේං කියලා. පේනවනේ රාජපක්ෂලා මේ රටේ සුළු ජාතීන්ට සලකන විදිහ.

  • ම්‍රස්ලිම් කටයුතු ඇමතිකම දුන්නානම්:

බලහං ඕකා දෙන ගේම. ඕකා හෙන මීටරෙ. මුළු රටම ම්‍රස්ලිම් කරලා තමයි නවත්තන්නෙ

මොන අමාත්‍යංශයක් දුන්නාත් මා ද ඇතුලුව බහුතරයකට හදන්න පදයක් කියන්න කතාවක් ඇත. ඒ අපේ එවුන්ගෙ හැටි. බොරු නම් ඔබේ හදවතට තට්ටු කරගෙන අහන්න.

නිලන්ත සත්සර ගමගේ