
අද ලංකාව පහල වැටන්න මුල්ම හෙතුව
අද ලංකාව පහල වැටන්න මුල්ම හෙතුව කල්පනා අඩු සමහර ජනතාව හින්දා පිස්සු සහරාන් කල්ලිය හිටපු ගමන් අහසින් වටුනාද හිතන්න පොඩ්ඩක් මොලයක් තියනවද බද්දට තියලද කතෝලික ජනතාවටත් මුස්ලිම් ජනතාව අතර කවදාවත් මොන තරහත් නෑ හිතන්න අවුරුදු 1000 ට වැඩිය ශ්රී ලංකාවේ සිංහල මහජනතාව සමඟ එක්ව එකට ජිවත් වනු මුස්ලිම් ජනතාව කිසියම් ප්රහාරයක් සිදුකෙරේ නැත
දූෂිත දෙශපාලන වාසිය නිසා සමහරු නායකයන් සහ පුජකවරු මුස්ලිම් ජනතාව ත්රස්තවාදීන් බව නම්කර ත්රස්තවාදීන් විදිහට තල්ලු කරන්න උත්සාහ ගන්නේ දෙශපාලන වාසියටායි පාස්කු ප්රහාරය ගැන ජනතාවට සැකයක් තියනවාද නැද්ද දූෂිත දෙශපාලන හොරුන් රට දියුණු කරන්න දැන්නෙ ජාතිවාදය ආගම් වාදය නැත්නම් ලංකාව අද දියුණු රටක්
Leave a Reply