
ජනපති සමඟ සාකච්ඡාවකින් පසු රාවුෆ් හකීම් ආණ්ඩු පක්ෂයට
මුස්ලිම් කොන්ග්රසය, ආණ්ඩුව සමග එක්වීමේ සූදානමක් ඇති බවට රාවයක් පවතී.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ, මුස්ලිම් කොන්ග්රස් නායක රාවුෆ් හකීම් මහතා සහ ජනාධිපතිවරයා අතර මේ සම්බන්ධයෙන් පසුගිය දිනෙක සාකච්ඡාවක් ද සිදුව ඇති බවයි.
යෝජිත විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද මුස්ලිම් කොන්ග්රසය මධ්‍යස්ථ අදහසක් දරන බව ද වාර්තා වේ. 20 සම්බන්ධයෙන් එම පක්ෂයේ නිල මතය මෙතෙක් ඉදිරිපත් කර නැත.
Leave a Reply