
සංචරණ සීමා ජූනි මස 7 වැනිදා දක්වා තීරණය කරයි
- දැනට දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා ජූනි මස 7 වැනි සදුදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කල බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.
- ඒ අනුව හෙට දින රාත්‍රී 11 පසු එළඹෙන 31 වනදා උදෑසන 4 දක්වා රට වසා තැබෙන බව සඳහන්.
- ඉන්පසුව එදින රාත්‍රී 11 සිට ජුනි 4 උදෑසන 4 දක්වා සංචරණ සීමා පැනවෙනවා.
- ඒ අනුව ජුනි 4 රාත්‍රී 11 සිට 7 වනදා උදෑසන 4 දක්වා සංචරනසීමා පැනවෙනවා.
Leave a Reply