බද්දේගම සමිත හිමියෝ
කොරෝනාවෙන් අපවත් වෙති..!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය බද්දේගම සමිත හිමියෝ – කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටිය දී අපවත් වී ඇති බව වාර්තා වේ.
අපවත්වන විට උන්වහන්සේ මාතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට ඇති බව පැවසේ.
Leave a Reply