ඩොලර් බිලියන 8ක් දක්වා ශ්‍රී ලංකාවේ වත්කම් ප්‍රතිව්‍යුහගත කරනවා
අමෙරිකානු ඩොලර් බිලියන 8 දක්වා ශ්‍රී ලංකාවේ වත්කම් ප්‍රතිව්‍යුහගත කිරීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා ප්‍රකාශ කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුමට අමතරව බහුපාර්ශ්වික නියෝජිතායතනවලින් ලබන වසරේදී ඩොලර් බිලියන 5ක්...