Month: February 2021

ප්‍රවෘත්ති

විපක්‍ෂ මන්ත‍්‍රීන් දෙදෙනෙක් ආණ්ඩුවට…?

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත් වී සිටින මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ආණ්ඩුවට එක් වීම සඳහා යම් සාකච්ඡාවක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි. මෙම සාකච්ඡාවට ලක්වී ඇති දෙදෙනාම 2015ට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජයේ කැබිනට්...
ප්‍රවෘත්ති

බොම්බ කොමිසම ඥාණසාර හිමිගෙ කරුණු 80%ක් නිර්දේශවලට අරගෙන… උන්වහන්සේවත් චුදිතයෙක් කරලා…

බොදු බල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ කරුණු 80% ක් පාස්කු වාර්තාවේ නිර්දේශවලට අරගෙන උන්වහන්සේවත් චුදිතයෙක් කිරීම පිළිබඳව කණගාටුවට පත්වන බව නව සිංහල රාවයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි පැවති මාධ්‍ය හමුවකදී...
ප්‍රවෘත්ති

සංකීර්ණ ශල්‍යකර්මයකින් පසු ජිවිතේ පළමු වරට කන් ඇසෙන්නට පටන් ගත් මොහොත

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිදුකළ සංකීර්ණ ශල්‍යකර්මයකින් උපතින්ම කන් නෑසුණු වයස අවුරුදු දෙකයි මාස 04ක් වයසැති දැරියකට කන් ඇසීමට සැලැස්වීමට හැකිවීමට උගුර කණ සහ නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජිවනි රූපසිංහ ඇතුළු වෛද්‍ය මඩුල්ලකට හැකියාව ලැබුණා. පසුගිය...
ප්‍රවෘත්ති

පාස්කු බෝම්බ කොමිසමේ වාර්තාව අසම්පූර්ණයි..- ඇමති වාසු

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය ගැන සොයා බලන ලද ජනාධිපති කොමිසමේ වාර්තාව අසම්පූර්ණ එකක් යැයි ඇමැති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. ප‍්‍රහාරය සම්බන්ධයෙන් දැනගත යුතු ප්‍රධාන කාරණා එම වාර්තාවෙන් හෙළි කරගෙන නැති...
ප්‍රවෘත්ති

යාපනය ගුවන් තොටට ඉන්දීය විශේෂඥයෝ ගොඩබසිති

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතු පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා ඉන්දීය ගුවන් තොටුපළ අධිකාරියේ විශේෂඥයන් පිරිසක් මාර්තු පළමු සතියේදී යාපනයට පැමිණීමට නියමිතව තිබේ. ඉන්දීය මාධ්‍ය ප‍්‍රකාශ කළේ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දෙවැනි...
ප්‍රවෘත්ති

හමුදාවේ 28කට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගනී.. මානව හිමිකම් කොමසාරිස් තීරණය කරයි

යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන් 28කට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ තීරණයකර ඇත. ශ‍්‍රී ලංකා රජය මගේ වාර්තාව ඉවත දැමුවා. ඒ නිසා අධිකරණ ක‍්‍රියාමාර්ග ආරම්භ කළා යැයි...
ප්‍රවෘත්ති

ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාවට සහාය දෙන්න… ඇමෙරිකාව සාමාජික රටවල්වලින් ඉල්ලයි

ශ‍්‍රී ලංකා රජයට එරෙහි බි‍්‍රතාන්‍ය යෝජනාවට සහාය දක්වන ලෙස ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලිස්්කින් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල්වලින් ඉල්ලා ඇත. ඇමෙරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් 2018 දී ඉල්ලා අස්වූවත් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ...
ප්‍රවෘත්ති

මානව හිමිකම් පීඩනය සහ ණය බලපෑම

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් ලංකාවට එල්ල වන පීඩනය සහ මෙරට විදේශ ණය අවදානම ඉස්මතු කරමින් අන්තර්ජාතික මූල්‍ය ආයතන කිහිපයක් මෑත කාලයේ නිකුත් කරන ලද වාර්තා අතර සම්බන්ධතාවක් පවතින බවක් දැකගත හැකි යැයි මුදල්...
ප්‍රවෘත්ති

‘විහාර දේවාලගම් පනත අහෝසි කරන්නේ නෑ’ අධිකරණ ඇමති දැන් වෙනස්ම කතාවක් කියයි

තමා අධිකරණ අමාත්‍ය ධූරය දරණ කාලය තුළ විහාර හා දේවාලගම් පනත අහෝසි කිරීමට හෝ එහි සංශෝධනයක් කිරීමට කිසිසේත්ම බලාපොරොත්තු නොවන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද (25)දින අවධාරණය කළේය. කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා...
ප්‍රවෘත්ති

සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ කමිටුවෙන් මහාචාර්ය මෙත්තිකා විතානගේ ඉල්ලා අස්වෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ කමිටුවෙන් මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජල භූ විද්‍යාඥවරියක් වන මහාචාර්ය මෙත්තිකා විතානගේ කොරෝනා මරණ භූමිදානය කිරීම හේතුවෙන් භූගත ජලයට වෛරසය එකතුවීමේ අවධානමක් පවතින...