ආණ්ඩුවේ ජේෂ්ඨයෙක් විපක්ෂයට
ආණ්ඩු පක්ෂය නියෝජනය කරනු ලබන ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු විපක්ෂය සමග එක්වනු ඇතැයි විපක්ෂයේ ප්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ඒ මහතා පසුගිය කාලයේදී වත්මන් ආණ්ඩුව ගනු ලැබූ ඇතැම් කි‍්‍රයාමාර්ග ප්‍රසිද්ධියේ විවේචනය කරනු ලැබීය. ඒ අනුව හෙතෙම...