Month: May 2021

ප්‍රවෘත්ති

තුල්හිරියේ ඇගලුම් කම්හලේ පොසිටිව් PCR වාර්තා විනාශ කළ පෞද්ගලික රෝහලක් ගැන විමර්ශන – අරුණ පුවත්පත වාර්තා කරයි

තුල්හිරිය ඇඟලුම් කම්හලේ සේවකයන්ට කළ පී.සී.ආර්. මගින් හාරසියයකට කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ වාර්තා විනාශ කළ බව කියන එක්තරා පෞද්ගලික රෝහලක් සම්බන්ධව ජනාධිපති නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. එම ඇඟලුම් හලේ සේවකයන් හාරදහසකට මෙම රෝහලේ...
ප්‍රවෘත්ති

ළඟම පාසළ ව්‍යාපෘතියෙනුත් රජ ගැහිල්ලක්! රුපියල් මිලියන 64950කට මොකද වුණේ? – ලංකා ගුරු සංගමය

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියේ පාසල් 700 ක වැඩ නවතී – ව්‍යාපෘති කාර්යාලය වසා දමලා.රුපියල් මිලියන 64950 කට සිදුවූයේ කුමක්ද ? පසුගිය රජය යටතේ පාසල් සංවර්ධනයේ ප‍්‍රධාන ව්‍යාපෘතියක් ලෙස කි‍්‍රයාත්මක කළේ ‘ළඟම පාසල හොඳම පාසල’...
ප්‍රවෘත්ති

කොළඹ වරාය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි

කොළඹ වරාය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පතේ තෙවනවර කියවීම  අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 91 කින් සම්මත විය.මේ අනුව තෙවනවර කියැවීමේදී මීට පක්ෂව ඡන්ද 149 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 58 කි. මේ අනුව...
ප්‍රවෘත්ති

‘සිනෝපාම්’ එන්නත දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය – අරුණ පුවත්පත වාර්තා කරයි

චීනයේ නිෂ්පාදනය කරන ‘සිනෝපාම්’ එන්නත දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය ඊයේ (18) හිමිව තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇමැති මණ්ඩල රැස්වීම ඊයේ පස්වරුවේ පැවැති අවස්ථාවේදී මෙම අනුමැතිය ලැබී තිබේ. එන්නත් නිෂ්පාදනය කිරීම සඳහා...
ප්‍රවෘත්ති

පෝට් සිටි පනතට අදාල ශ්‍රේෂඨාධිකරන තීන්දුව පුරවැසියන්ගේ ජයග්‍රහණයක්! – ශිරාල් ලක්තිලක

  නීතීයේ ආධිපත්‍යයේ භාරකාරත්වය හොබවන මෙරට අධිකරනය විසින් ලබාදුන් තවත් වැදගත් තීන්දුවක්! සංශෝදන සහිතව කඩිමුඩියේ ගෙන එන කෙටුම්පත අංගවිකල පනතක් විය හැකි වන නිසා රටේ නීතියේ රාමුවට යටත්ව අලුත් කෙටුම්පතක් ගෙන ඒම කාලෝචිතවනු ඇත! (යහපාලන...
ප්‍රවෘත්ති

මරා දැමූ කොස්ගොඩ තාරක හදිසියේ පෑලියගොඩට මාරු කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

පසුගිය දා පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලද කොස්ගොඩ තාරක පෑලියගොඩ පොලිස් අපරාධ කොට්ඨාශයට බාර දෙන ලද්දේ ජනාධිපති රාජපක්ෂගේ නියෝගයක් අනුව බව අධිකරණයට ඉදිරිපත් කරන ලද ලියැවිල්ලකින් හෙළිදරව් වේ. එම නියෝගය අනුව මෙම මස...
ප්‍රවෘත්ති

වරාය නගර පනත් කෙටුම්පත: ශ්‍රේෂ්ඨාධිකරණයේ යෝජනා ගැන ප්‍රධාන කරුණු

කථානායක මහින්ද යාපා අඅබේවර්ධන පාර්ලිමේන්තුවට කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශ කරමින් පැවසුවේ එම පනත් කෙටුම් පතේ සමහර වගන්ති සඳහා විශේෂ, එනම් තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වන අතර සමහර...
ප්‍රවෘත්ති

මාකඳුරේ මදුෂ්, ඌරු ජුවා, කොස්ගොඩ තාරක.. ඊළඟට කවුද? – කේ. සංජීව

පොලීසිය ආයෙත් පාතාලේ වගේ ක්‍රියාත්මක වෙන්න පටන් අරං. ඌරු ජුවාට පස්සේ කොස්ගොඩ තාරක ඝාතනය කරලා. ඇත්තටම මේවා ඝාතනයන්. අනික් පැත්තෙන් අධිකරණයට අපහාස කිරීම්!. මේ මිනිස්සු සමාජයට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. සමාජයට මේ මිනිස්සුන්ගේ පැවැත්ම ප්‍රශ්නයක් වෙන්න...
ප්‍රවෘත්ති

“අපි අවිහිංසාවේ මාවත අනුගමනය කරමු” – වසරක් නඩු නැතිව සිරගත කළ කවියා අහ්නාෆ් ජසීම්

රුකී ප්‍රනාන්දු විසිනි. “දත්මිටිකාගෙන දෙවියන්ට අවනත වී ඉවසීමෙන් ඉමු විරුද්ධකරුවන් (පස මිතුරන්) කැටපෝලයෙන් ගල් අපවෙත ඉලක්ක කළ ද සහ ඔහුගේ දුන්නෙහි හී සැර අපවෙත ඉලක්ක වුව ද අපිට ගින්න හරහා ඇවිදින්න සිදු වුව ද, ආහාර...
ප්‍රවෘත්ති

දොං නම් දොං- සිමං නම් සිමං දෙකම බැහැ; රටම එන්නත කර වසංගතය මැඩලීමේ කරු ජයසූරිය යෝජනා

අද රට මුහුණ දෙමින් සිටින්නේ දැවැන්ත අර්බුදයකට ය. එහිදී රටේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන සියලුම බලවේග සමගි සම්පන්නව, එක්සත්ව, අත්වැල් බැඳ ගනිමින් මෙම අර්බුදය ජය ගැනීම සඳහා පෙරට ආ යුතුව තිබේ. එහිදී මේ රටේ සියලුම දේශපාලන...