විදෙස් ප්‍රේශණ පහළ ගිය බවට ජාතිය ඇමතීමේ කතාවේ තවත් පචයක් හෙළිදරව් වේ
ජාතිය ඇමතීමේ කතාවේ තවත් මහ පචයක් හෙළිදරව් වේ ජනාධිපති රාජපක්ෂ පසුගිය දා ජාතිය අමතා කතා කරමින් මෙසේ කීවේය. “විදේශ රටවලත් කර්මාන්ත වසා දැමීම නිසා අපේ විදේශගත ශ්‍රමිකයින් ආපසු එන්න පටන් ගත්තා. ඔවුන් බොහෝ දෙනෙකුගේ රැකියා...