කොවිඩ් -19: ආසාදිතව නිවසේ රැඳී සිටින ඔබ දැනගතයුතු කරුණු
කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාව වෙලාගෙන තිබෙන මේ අවස්ථාවේදී රටේ බොහෝ රෝහල් උපරිම ධාරිතාවකට පැමිණීමත් සමඟ සංකූලතා නොපෙන්වන රෝගීන් නිවෙස් තුළ ප්‍රතිකාර ලැබිය යුතු බවට රජය තීරණය කර ඇත. ඒ අනුව මේ වන විට විශාල සංඛ්‍යාවක්...