2020දී බන්ධනාගාරගත කළ 19856කින් 56ක් උපාධිධාරීන්
මෙරට බන්ධනාගාර තුළ ඉකුත් වර්ෂයේ (2020) බන්ධනාගාරගත කරනු ලැබු රැදවියන් 19856 දෙනාගෙන් රැදවියන් 1165 දෙනෙකු අ.පො.ස. උසස්පෙළ සමත් අය බව බන්ධනාගාර දේපාර්තමේන්තුව පවසයි. මෙකි රැදවියන් අතුරින් උපාධිධාරින් සංඛ්‍යාව 56 දෙනෙකි. අ.පො. ස. සාපෙළ සමත් රැදවියන්...