නිරූපමාගේ සිද්ධිය අගමැති මහින්දගේ අවධානයට
නිරූපමාගේ සිද්ධිය අගමැති මහින්දගේ අවධානයට.Daily Mirror පුවත්පත වාර්තා කරයි. හිටපු ඇමතිනී නිරූපමා රාජපක්ෂ විසින් සගවා තබා ඇති වත්කම් පිළිබදව, පැන්ඩෝරා පත්රිකා ඔස්සේ සිදු කර තිබෙන හෙළිදරව් කිරීම් පිළිබදව ක්ෂණික ප්රතිචාර නොදක්වා සිටීමට රජය තීරණය කර...