ඉකුත් වසරේදී කාර්මික නිපැයුම් අපනයනයෙන් ඩොලර් කෝටි 800ක ආදායමක්
පසුගිය වසරේදී කාර්මික නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් කෝටි 800ක් ඉපයීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමත්ව තිබේ. එය පෙර වසර හා සසඳන විට සියයට 23ක වර්ධනයක් බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක...