අඩු ආදායම්ලාභි පවුල්වලට රු.2000ක සහන මල්ලක්
අඩු ආදායම්ලාභීන් සඳහා මෙවර අයවැයෙන් යෝජිත ගෘහ ආර්ථික සුරක්ෂිතතා (සහන මල්ල) වැඩසටහන යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමකින්ම තෝරාගත් පවුල් 40කට බැගින් රුපියල් 2000ක් වටිනා සහන මල්ලක් බෙදා දීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජීවන වියදම...