මගේ චූටි දූ බයවෙලා ඊයේ දවසටම කෑවේ නෑ – ශාන්ත බණ්ඩාර කදුළු සලමින් කියපු දේ
නිවස ඉදිරිපිට පිරිසක් විරෝධතාවයක් සිදුකිරීමෙන් සිය කුඩා දියණිය තැතිගැන්මට ලක්වී පීඩාවින්ද බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා (15.04.22) මාධ්‍ය හමුවකදී පැවසීය. ඔහු එලෙස අදහස් දක්වමින් සිටි අවස්ථාවේදී සංවේදී වූ ආකාරය අප කැමරාවේ සටහන් විය. “මගේ...