Month: April 2022

ප්‍රවෘත්ති

මගේ චූටි දූ බයවෙලා ඊයේ දවසටම කෑවේ නෑ – ශාන්ත බණ්ඩාර කදුළු සලමින් කියපු දේ

 නිවස ඉදිරිපිට පිරිසක් විරෝධතාවයක් සිදුකිරීමෙන් සිය කුඩා දියණිය තැතිගැන්මට ලක්වී පීඩාවින්ද බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා (15.04.22) මාධ්‍ය හමුවකදී පැවසීය. ඔහු එලෙස අදහස් දක්වමින් සිටි අවස්ථාවේදී සංවේදී වූ ආකාරය අප කැමරාවේ සටහන් විය. “මගේ...
ප්‍රවෘත්ති

තනතුරින් ගියත් සැප එලෙසමයි

රංජන් කස්තුරි කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වුවද  හිටපු ඇමැතිවරු තවමත් ඔවුන්ගේ නිල නිවාස,වාහන සහ වෙනත් ඇමතිවරුන්ට ලබාදෙන පහසුකම් භාවිතා කරන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි. මිට අමතරව හිටපු ඇමැතිවරුන්ට තවමත් ඇමති ආරක්ෂකයන්ගේ රැකවරණය ලබා දෙන...
ප්‍රවෘත්ති

බහුතරය පෙන්වා ආණ්ඩුව භාර ගෙන ඉදිරි කටයුතු සිදු කරන්න – හිටපු මුදල් ඇමැති

පාර්ලිමේනතුවේ බහුතරය පෙන්විය හැකි කිසිවකු සිටී නම් ආණ්ඩුව භාර ගෙන ඉදිරි කටයුතු කරන්නැයි හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඊයේ (05) පැවසීය. ඒ අනුව කැමැති අයකුට බහුතරය පෙන්වා ආණ්ඩුව භාරගෙන කටයුතු කරන්නැයි පාර්ලිමේන්තුව...
ප්‍රවෘත්ති

විරෝධතාකරුවෝ ඇමැති රෝෂාන්ගේ නිවෙසට කඩා පනිති

නිමල් ජයරත්න සහ චාපා මධුභාෂිණි රජ්‍ය අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතාගේ බැඳිවැව  නිවෙසට අද රාත්‍රී 300ක පමණ පිරිසක් කඩා වැදී ඇති අතර  එම පිරිස නිවසට අලභ හානි සිදු කර ඇති බවට සැකකරන බව පොලිසිය කියයි. පොලොන්නරුවේ...
ප්‍රවෘත්ති

මෙතෙර විරෝධයට එතෙර ලාංකිකයන්ගෙනුත් සහාය

ඩයනා උදයංගනී ශ්‍රී ලංකා රජයට විරෝධය පළ කර ලොව පුරා රටවල් රැසක ද විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පියවර ගෙන ඇත. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්, පර්ත්, කැන්බරා නගරවල, නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේදී ආදී වශයෙන් අද(3)  දිනයේදී විරෝධතා...