මහින්ද ඉල්ලා අස්වෙන කතා බොරු..! අද හදිසි නීතිය පනවා පාන්දර ගෝල්ෆේස් සුද්ධ කිරීමට යයි..!
මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙන කතාවක් ප්රචාරය කර ජනතාවගේ අවධානය වෙනතකට යොමුකරවා අද රාත්රී හදිසි නීතිය පැනවීමෙන් පසු ගෝල්ෆේස් අරගල භූමිය හමුදාවේ කොමාන්ඩෝ බලකා සෙබලුන් සහ පොලිසියේ විශේෂ බලකායක් යොදවා සුද්ධ කිරීමේ සැලසුමක් තිබෙන...