තරුණ මලකඳන් මතින් ආ ජුදාස්ගේ ශ්රී ලන්කන් නාඩගම හෙවත් ආර්ථික “ඔස්තාර්ගේ” සැබෑ නිරුවත..!
ආනුභාවනන්ද ලියයි රනිල් වික්රමසිංහ හෙවත් ජුදාස් වික්රමසිංහ යළිත් අගමැතිධූරයට පත්වූයේ ගෝඨාණ්ඩුවට එරෙහිව රටපුරා මතුවූ උද්ඝෝෂණ හරහාය. ඒ උද්ඝෝෂණයන්හි දී දසදෙනෙකුට අධික තරුණයෝ පිරිසක් දිවි පිදූහ. තවත් විශාල පිරිසක් ගෝඨාණ්ඩුවේ ප්රහාරයන්ට ලක්ව තුවාල ලැබූහ. පසුගිය මහ...